පා සරඹ


1.අඩිය

තෙයි තෙයි

2.දෑඩිය

තෙයි කිට තෙයි තාම්

3.තුන් අඩිය

තෙයි කිට තෙයි කිට තෙයි කිට තෙයි තාම්

4.සිව් අඩිය

තෙයිත තෙයිත තෙයිත යතම්

5.දඟර අඩිය

තෙයිති තා තෙයි

6.පසු පෙර අඩිය

තා තෙයියත් තා තෙයියත් තා තෙයියත් තා තෙයි
තා තෙයියත් තා තෙයියත් තා තෙයියත් තා තෙයි

7.නුහුරු අඩිය

තා තෙයි තා තෙයියත් තා

8.කරදම් අඩිය

තෙයියත් තෙයියත් තෙයියත් තාම්
තෙයි තත්තක තෙයියත් තාම්

9.දෙපැති අඩිය

තෙයි තත්තක තෙයි තෙයි තත්තක
තෙයි තත්තක තෙයියත් තාම්

10.තුන් පෙති අඩිය

තෙයියත් තෙයි තා තිත් තෙයි තත් තා

11.චක්‍ර අඩිය

තෙයිත තෙයිත තෙයිත යතම්

12.සුරල් අඩිය

තෙයි තක තෙයි තක තෙයි තක තෙයි
තෙයි තක තෙයි තක තෙයි තක තෙයි

පා සරඹ හමාර පදය

තෙයියත් තෙයියත් තෙයියත් තාම්
තෙයි තාම් තෙයි තෙයි තත් තත් තාම්

Post a Comment

0 Comments