ගොඩ සරඹ



1.පළමු අඩිය -

දොමි කිට කිට දොම් ය

කස්තිරම -

තත් ජිත් තොං නං තා

2.දෑඩිය -

දොමි කිට කිට දොම්

කස්තිරම -

තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා

3.තුන් අඩිය -

දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්

කස්තිරම -

ගත්තකු ජිත්තම් ගජිතකු ජිත්තම් තරිකිට 
ජිත් තරිකිට දොමිකිට තා

4.සිව් අඩිය -

දොමිත දොම්ත දොම්දොමි කිට කිට දොම් 

කස්තිරම -

ගත්තකු ජිත්තම් ගජිතකු ජිත්තම් ගජිං ජිංත කුද 
ගජිතකු ජිත්තම් තරිකිට ජිත් තරිකිට දොමිකිට තා

5.ඇල සරඹය -

දොමිකිට කිට දොම්

කස්තිරම -

රුංතක ජිං තක තරිකිට කුංදත් තා ගජිං තක 
තරිකිට කුංදත් තත් ජිත් තොං නං තා

6.දෑල සරඹය -

දොමි කිට කිට දොම්

කස්තිරම -

රුං තක ජිං තක තරිකිට කුංදත් // 
තා ගජිං තක තරිකිට කුංදත්// 
තත් ජිත් තොං නං තා

7.අංගහාර සරඹය -

දොමි කිත කිත දොම්

කස්තිරම -

රුං තක ජිං තක තරිකිට කුංදත් // 
තා ගජිං තක තරිකිට කුංදත්// 
රුං තක ජිං ජිං තකුතක ජිං ජිං 
රුං තක ජිං තක තරිකිට කුංදත් තා

8.අර්ධ චක්‍ර සරඹය -

දොමි කිට දොමි කිත දොමි කිත කිට දොමි

කස්තිරම -

රුං තක ජිං තක තරිකිට කුංදත් /// 
තා ගජිං තක තරිකිට කුංදත්// 
රුං තක ජිං ජිං තකුතක ජිං ජිං 
රුදග් ගජිං තක තරිකිට කුද කුද තා 
ගජිං තක තරිකිට කුංදත් 
රුංතක ජිං තක තරිකිට කුංදත් තා

9.දෑත පෑගීමේ සරඹය -

දොමි කිත කිත දොම්

කස්තිරම -

තක්කඩ තරිකිට තා කුංදත් 
ජික්කඩ තරිකිට තා කුංදත් 
දොං කඩ තරිකිට තා කුංදත් ගජිං

10.බඹර සරඹය -

දොමි කිත කිත දොමි

කස්තිරම -

තකට තකට තක තරිකිට කුංදත් තා තක ජිජි කුද// 
තකට තකට තක තරිකිට කුංදත්/// තා

11.පැනීම් සරඹය -

දොමි කිට කිට දොමි

කස්තිරම -

 තක්කඩ තරිකිට තා කුංදත් 
ජික්කඩ තරිකිට තා කුංදත් 
දොං කඩ තරිකිට තා කුංදත් 
නං කඩ තරිකිට තා කුංදත් 
තක්කඩ තරිකිට ජිත් කඩ තරිකිට දොං කඩ තරිකිට 
නං කඩ තරිකිට තක්කඩ ජික්කඩ දොංකඩ නං කඩ 
තත් ජිත් තොං නං තා

12.චන්ද්‍රිකා සරඹය -

දොමි කිත කිත දොම්

කස්තිරම -

තත් තත් තක්කඩ තරිකිට 
ජිත් ජිත් ජික්කඩ තරිකිට 
දොංදොං දොංකඩ තරිකිට 
නං නං නංකඩ තරිකිට 
තත් තක්කඩ තරිකිට ජිත් ජික්කඩ තරිකිට 
දොං දොංකඩ තරිකිට නං නංකඩ තරිකිට 
තක්කඩ තරිකිට ජිත්කඩ තරිකිට දොංකඩ තරිකිට
 නංකඩ තරිකිට තක්කඩ ජික්කඩ දොංකඩ නංකඩ 
තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා

Post a Comment

0 Comments