කලගෙඩි කවි

 


අහසට පිබිනා එරන්                   කලේයා 

පොළොවට පිඹිනා භූමි               කලේයා 

මේ මසු දහසක් වටින                   කලේයා 

නොබිඳීන්       නෑනො මගේ         කලේයා 


පේලි සැදී  අඟනෝ          සැරසීලා 

නීල වරල කුසුමින්           ගවසාලා 

කෝල නොවී සභ මැදට     වැදිලා 

බාල ලියෝ කළ පිඹිති        සැදිලා 


වතේ එපුන් සඳ මෙන් බබලා         වී 

අතේ වළලු මෙන් සබ න ද         දේවි 

නෙතේ අඳුන් ගා සිනහා          කරාවි 

අතේ කළය ගෙන නැටුමට

Post a Comment

0 Comments