මෝල්ගස් කවි

 


දිවි කදුරුද ගස එතැන තියෙන්               නේ 

සත් වියතක් දිග මොහොල කපන්         නේ 

රන් විලි දෙකොන ට සොඳින් තබන්        නේ 

සත්දින දොස හැර දෙපා තබන්                නේ


රනේ රුව සේ වත සොඳින් දිලේ             දෝ

රණේ බරණ ගත වට සලසා                    දෝ

රණේ ඔසරිපොට නෙරිය තබා                 දෝ 

රනේ දෙකොන විලි මෝල ගෙනේ           දෝ

Post a Comment

0 Comments